පොලීසියේ 23කට ස්ථාන මාරු


පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි. පොලිස්පතිතුමාගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

1 3 4 5 6



Recommended Articles