පොලීසියේ 12ට ස්ථාන මාරු By රුවන් කාශ්‍යප // 2017 අගෝ 13 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට ජාතික පොලිස් කොමිෂමේ අනුහමැතිය ලැබී තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වෙි. Facebook Twitter Google+ Recommended Articles