පොලීසියේ 11කට ස්ථාන මාරුවීම් By අද කර්තෘ මණ්ඩලය // 2017 ජුනි 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා සහකාර පොලිස් අධිකාරිවරුන් 09කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත හා ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුවීම් සිදුකර ඇත. Facebook Twitter Google+ Recommended Articles