පොලීසියේ විශේෂ අංශ 02ක් එකතු කරන්න ඇමතිගෙන් යෝජනාවක්


සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධ කොට ප්‍රතිව්‍යුහත කිරීමට යෝජනා කොට ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම යෝජනාවට අනුමැතිය ලබාගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles