පොලිස් වෙඩිපහරින් බේරී අතුරුගිරියේ අර්ජුන් පැනයයි


අතුරුගිරියේ අර්ජුන් නැමැති පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට අද (02දා) පොලීසිය කළ උත්සාහයකදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරු පැන ගොස් ඇතැයි පොලීසිය කියයි. අතුරුගිරිය සිවලි පාරේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිුව තිබේ.  සැකකරු පළා යාමේදී පොලීසියද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එයින් බේරී පළා යෑමට සැකකරු සමත්ව තිබේ. කෙසේ වෙතත් ඔහුගේ අතකට වෙඩි වැදී තිබෙන බව වාර්තා වෙයි. 

 



Recommended Articles