වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද (23දා) සිය ධුරයෙන් ඉවත්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පොලිස්පතිවරයා විසින් පත්කර තිබේ.