පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂ SSP ධනපාල


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ. ධනපාල මහතා පත්කොට තිබේ. ඔහු මීට පෙර තංගල්ල කොට්ඨාශය භාරව කටයුතු කළේය.ඔහුත් ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හා පොලිස් අධිකාරිවරු 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 

1 2



Recommended Articles