පොලිස් පරීක්ෂකවරුන් 29 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව මත පොලිස්පතිගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම උසස්වීම් සිදුකර තිබේ.
පොලිස් පරීක්ෂක 29ට එකවර උසස්වීම්
Recommended Articles





