පොලිස් නිලධාරී නිවාඩු අවලංගු කරයි
රටේ ස්ථාන කිහිපයක අැතිව තිබෙන නොසන්සුන් තත්වය හේතුවෙන් සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර අැත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව මෙම අවලංගු කිරීම සිදුකර ඇත.
Recommended Articles

