පොලිස්පති නිර්දේශයෙන් DIG 11කට මාරුවීම්


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11 දෙනෙකු පොලිස් අධිකාරිවරයෙකුට හා සහකාර පොලිස් අධිකාරීවරයෙකුට ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත. මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා බස්නාහිර පළාත උතුර භාර ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති එස්.ආර්. නාගහමුල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සිට එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස උසස් කර තිබේ. 

1 2



Recommended Articles