පොලිස්පති ඇමෙරිකාවට


ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට එක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17දා) ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව අද (18දා) සි එළැඹෙන 25 දා දක්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත්කර ඇත.

pujith-jayasundara



Recommended Articles