පොලිස්පතිට නොතීසි


ප්‍රගීත් එකිනැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධයේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සාමාජිකයන් සිවුදෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරිමට එරෙහිව එම යුද හමුදා සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කැරනු ලැබීය.

ඒ අනුව පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු තවත් හතරදෙනෙකුට එළැඹෙන 16 දා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කිරිමට අභියාචනාධිකරණය කටයුතු කළේය.

 



Recommended Articles