පොදුජන පෙරමුණ ධුර සංඛ්‍යාව 2000 ඉක්මවයි


පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන වෙනුවෙන් සභිකධුර 2042ක් පත්කරගෙන ඇත. 

Capture



Recommended Articles