පේරේ සිසුන් 15දෙනාගේ පන්ති තහනම්


නවක වද චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිසුන් 15දෙනාගේ පන්ති තහනම් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.

පසුගිය 19 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්වූ මෙම සිසුන් 15දෙනා ඊයේ (20දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර



Recommended Articles