පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 24දා


අති පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහ සහිතව අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පෙබරවාරි 24 වැනිදා සිදුකිරීමට නියමිතය.

1



Recommended Articles