පුරා විද්‍යා අධ්‍යක්ෂක ඉවත් කිරීමේ තීරණයට පුරාවිද්‍යාවත් එරෙහි වෙයි


පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙනරත් දිසානායක මහතා එම දූරයෙන් ඉවත් කිරීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් පිරිසක් දෙපාර්තමේන්තුව ඉදිරිපටදී අද (25දා) විරෝධතාවයක් සිදුකරන ලදී.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කරුණු කිහිපයක් මුල් කරගනිමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එම දූරයෙන් ඉවත් කිරීමට තීරණය කෙරිණි. 

DSCN9901 DSCN9911 DSCN9917 DSCN9944 DSCN9947



Recommended Articles