පිළියන්දළදී හා කැළණියේදී ගණිකා නිවාස වටලයි


ෙපිළියන්දළදී හා කැළණියේදී ගණිකා නිවාස වටලා ගණිකා වාත්තියේ යෙදුණ කාන්තාවන් හා ඒවා පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.

පිළියන්දළදී ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැළණියේ ගණිකා නිවාසය වැටලීමෙන් සැකකාරියන් 5 දෙනෙකු,, එහි කළමනාකාරු හා සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23දා) මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.



Recommended Articles