පිළියන්දල වෙඩි තැබීමකින් PC මරුට
පිළියන්දල දී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
එසේම එම සිදුවීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා අැතැයි ද වාර්තා වෙයි.
Recommended Articles

