පිල්ලෙයාන් අත්අඩංගුවට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (11දා) නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයිචන්ද්‍ර‘කාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු තිබේ.

එම මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා තවත් සැකකරුවන් දෙදෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 



Recommended Articles