පිඹුරාගේ මුව දඩයම


දැවැන්ත පිඹුරෙකු විසින් මුවෙකු ගොදුරකට හසු කරගැනීමේ දුර්ලභ අවස්ථාවක් බුන්දල ජාතික වනෝද්‍යානයේදී පසුගියදා දක්නට ලැබුණි.

අඩි 10 ක් පමණ දිග වූ දැවැන්ත පිඹුරෙකුට හොඳට වැඩුණු මුවෙකු මෙලෙස ආහාරයට සඳහා ගොදුරක් වී තිබුණි.

IMG_20180125_100558 IMG_20180125_100626 IMG_20180125_100650

තිස්සමහාරාම - රුක්මන් රත්නායක



Recommended Articles