පිටකොටුවේ දැඩි රථවාහන තදබදයක්


විරෝධතාවක් හේතුවෙන් කොළඹ පිටකොටුව, ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බව පොලීසිය කියයි.

ඕල්කට් මාවත හරහා ගමන් කිරීමට බලාපොරොත්තුවන මහජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නයැයි පොලීසිය ඉල්ලා සිටියි. 



Recommended Articles