පාහියංගල කන්ද අවට නාය යෑමක්


බුලත්සිංහල, පාහියංගල කන්ද අවට පස් කන්දක් නාය ගොස් ඇති බව කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තහවුරු කළේය. එයින් ජිවිත හානි වාර්තා වෙන බව කලුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පැවැසීය. 



Recommended Articles