පාකිස්තානයේ සාහීර්ට ලංකාවේදී මරණ දඬුවම


2010 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.300ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතිකකේට කොළඹ අංක 2 මහාධිකරණය මගින් මරණ දඬුවම නියම වී ඇත. මෙසේ මරණ දඬුව නියම වූයේ අවුරුදු 44ක් ක් වූ මොහොමඩ් සාහීර් නැමැත්තෙකුටය.

law



Recommended Articles