ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණයේ නව සභාපති ලෙස


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර අභියාචනාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා ද මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

02 04

ඡායාරූප - සුදත් සිල්වා



Recommended Articles