ප්‍රසන්නට - තේවරප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක්


පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට අදාළව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාට (එජාප) හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සතිය බැගින් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (5) උදේ සම්මත විය.

ඒ අනුව හෙට සිට සතියකට ඔවුන්ට පාර්ලිමේන්තුව තහනම් වෙයි. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරු දෙදෙනාට අදත් පාර්ලිමේන්තුවට නොපැමිණියහ.

 



Recommended Articles