ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා By . . // 2018 මැයි 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුජ්ජොමුව දුම්රිය ස්ථානය හා යත්තල්ගොඩ දුම්රිය ස්ථානය අතර පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන දුම්රිය මාරගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles