ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනට බාධා එල්ල වී තිබෙනවා.
එ් මාර්ග අවහිරතාවක් හේතුවෙන්.
ප්රධාන මාර්ගයේ ඉහළට හා පහළට ගමන් ගන්නා සියලු දුම්රිය ප්රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Recommended Articles

