ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
අලව්ව හා පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව අැති හෙයින් ප්රධාන මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
Recommended Articles

