ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
රාගම හා වල්පොල දුම්රිය මාර්ගය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව අැති හෙයින් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනට බාධා එල්ල වී අැත.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ප්රමාද වී ධාවනය වෙයි.
Recommended Articles

