ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් By . . // 2018 පෙබ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රධාන මාර්ගයේ ඉහළට හා පහළට ගමන් ගන්නා සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ගම්පහ හා වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ දුම්රිය ධාවනය වන බැවින් මෙසේ දුම්රිය ප්‍රමාදයක් සිදුවෙයි. Facebook Twitter Google+ Recommended Articles