ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් By . . // 2017 මැයි 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ දුම්රිය ස්ථානයේ ඇතිව තිබෙන සංඥා අවහිරතාවක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. දිනපතා කාර්යාල සේවයට පැමිණෙන මගීන් මේ හරහා දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles