ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


පොල්ගහවෙල සිට මොරටුව බලා ධාවනය වන කාර්යාල දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය  ප්‍රමාදයක් සිදුව තිබේ. මේ හේතුවෙන් දිනපතා කාර්යාල සේවයට වාර්තා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.



Recommended Articles