ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටීමක්


දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් ප්‍ර දේශ කිහිපයකම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියන්ට හානි සිදුව ඇත. මේ හේතුවෙන් දඹුල්ල, නාවුල, තෙල්දෙණය, කුණ්ඩසාලේ හා බදුල්ල යන ප්‍රදේශයෙන්හි විදුලි සැපයුම බිඳ වැටී ඇත. 

Electricity-Company-of-Ghana-copy



Recommended Articles