ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම බිඳ වැටෙයි By . . // 2018 මැයි 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කටුනායක, ෙබා්ලවත්ත, පන්නල, හලාවත, අනුරාධපු හා මහව ප්‍රදේශයන්හි විදුලි සැපයුම බිඳ වැටී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ සිය සේවකයන් විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. Facebook Twitter Google+ Recommended Articles