පල්ලෙකැලේට වැඩි පිරිසක් - ජල ප්‍රහාරක රථයකුත් ගෙනෙයි


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  මේ වන විට පැවැත්වෙමින් තිබේ. තරගය නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙමින් සිටින අතර, යම් කලහකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය මැඬපැවැත්වීම සඳහා පොලිස් ජල ප්‍රහාරක රථයක්ද ක්‍රීඩාංගණය  ආසන්නයේනවතා තිබෙන අයුරුදදක්නට ලැබිණි.

5 copy 6 copy 7 copy 9 copy



Recommended Articles