පරාජයෙන් පසුව දඹුල්ලේ විරෝධතාවයක්


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දඹල්ල ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය ආසන්නයේ දඹුල්ල - කුරුණෑගල මාර්ගයට පැමිණි විරෝධතාවක් ආරම්භ කර තිබේ. 'අපේ ක්‍රිකට් අපිට ඕන යනුවෙන් ප්‍රකාශ කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. විරෝධතාවය මැඩපැවැත්වීම සඳහා පොලීසිය කටයුතු කළ අතර පසුව කණ්ඩායම් දෙක ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන ගියේය.

3V2A4328 3V2A4329 copy

 



Recommended Articles