පරාක්‍රම සමුද්‍රෙය් වාන් දොරටු අටක් යළි විවෘතයි


පරාක්‍රම සමුද්‍රෙය් වාන් දොරටු අටක් යළි විවෘත කර ඇත. මහවැලි ගං ඉවුරු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැණුම්දෙයි.



Recommended Articles