පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි


පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාය හයක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තිරණය කර තිබේ. අද (06දා) මහ බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි. අද (06දා) ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මෙම තිරණය ගෙන තිබේ.

 



Recommended Articles