චීන අවන්හලේ ශීතකරණයේ දමා සිටි කැබැල්ලෑවා බේරා ගනියි


කොල්ලුපිටිය, වාලුකාරාම පාරේ පිහිටි චීන අවහන්ලක ශීතකරණයක් තුළ පණ පිටින් දමා සිටි කැබැල්ලෑවෙකු බේරාගත් බව පොලීසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් මෙම කැබල්ලෑවා බේරාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවහන්ලේ ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කළ චීන ජාතිකයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

11

 

 



Recommended Articles