නූරි අධිකාරී ඝාතනයට 18කට මරණ දඩුවම


නූරි වතුයායේ අධිකාරි ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකු තුවාල කිරීමේ චෝදනාවට අදාළව විභාග වූ නඩුවට අදාළව එහි ප්‍රධාන සැකකරු වන දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික (අත කොටා) ඇතුළු 18 දෙනෙකු අවිස්සාවෙල්ල මහාධිකරණය විසින් මරණ දඩුවම ලබදුන්නේය. නඩුවේ 4, 5 හා 20 යන සැකකරුවන් නිදහස් විය. 

උදය දහනායක/සෝමසිරි හිඟුරලආරච්චි

 



Recommended Articles