නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා මහතා පත්ව තිබේ. එම සංගමයේ හිටපු සභාපතිවරයා ද වන සිල්වා නීතිඥ සංගම් නිලවරණයේදී නිතරගයෙන් නැවතත් එම තනතුරට පත්ව ඇත.

111



Recommended Articles