නියෝජ්‍ය කතානායක එජාපයේ ආනන්ද කුමාරසිරි


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතා රහස් ඡන්දයෙන් පවත්විය.

ඔහු ඡන්ද 97ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලබාගත හැකි වූයේ ඡන්ද 53ක් පමණි.

Ananda-Kumarasiri



Recommended Articles