නිදහස් පක්ෂයෙන් කොළඹට සංවිධායකවරියක් By රුවන් කාශ්‍යප // 2017 දෙසැ 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරියක් ලෙස දීපා එදිරිසිංහ මහත්මිය පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම ඊයේ (14දා) සිදුකර ඇත. Facebook Twitter Google+ Recommended Articles