නැන්දම්මා ඝාතනය කළ බෑනාත් දිවි නසාගනියි By . . // 2018 අප්රේ 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අවුරුදු 85ක් වන තම නැන්දම්මා ඝාතනය කළ පුද්ගලයෙකු සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. ඇල්පිටියේදී අද (24දා) මෙම සිදුවීම සිදුව තිබේ. මොවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවට අණාවරණය වන බවද පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles