නාරම්මල හෝටලයක අහාර පාර්සල් වල වඳ බෙහෙත් අඩංගු බව කී ප්‍රකාශ අසත්‍යයි


නාරම්මල ප්‍රදේශයක හෝටලයක මහජනතාවට  ලබාදෙන ආහාර පාර්සල් වල වඳ බෙහෙත් අඩංගු බවට සමාජ මාධ්‍ය හරහා ගිය ප්‍රකාශය අසත්‍ය බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ පිළිබඳව පොලීසිය සිදුකරනු ලැබූ විමර්ශනයකින් අනුව එය තහවුරු කරගෙන තිබේ.එසේම එම අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසය පවසයි. 

 



Recommended Articles