නායකත්ව පුහුණුවේදී විදුහල්පතිවරියක් මිය යෑම ගැන 11කට විනය ක්‍රියාමාර්ග


විදුහල්පතිවරුන්ට ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදු වූ අනතුරකින් විදුහල්පතිනියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරින් 11 දෙනෙකුට විනයානුකූල ක්‍රියාමාර්ග  ගැනිමටත් එයින් දෙදෙනෙක් තනතුරුවලින් ඉවත්  නිර්දේශ කර තිබේ.

ඒ එම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කළ කමිටුවේ වාර්තාව තුළිනි.

නායකත්ව පිළිබඳ පුහුණුව ලබාදීමේ  වැඩසටහනක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්විය.

Ministry_of_Education



Recommended Articles