නව බස්ගාස්තු අද සිට ක්රියාත්මකයි By . . // 2017 ජුලි 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැඩි කළ බස් ගාස්තු අද (01දා) සිට ක්රියාත්මක වීමට නියමිතය. රුපියල් 9 අවම බස් ගාස්තුව රුපියල් 10ක් දක්වා ඉහළ යනු ඇත. එසේම බස් ගාස්තු 6%කි් ඉහළ යෑමට නියමිතය. අධිවේගී මාර්ගයේ බස් ගාස්තුද මේ අනුව වැඩිවීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles