නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ළඟදීම


නව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු ඉතා ඉක්මනින්ම පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (24දා ) පැවසීය. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරුවලින් 80% ක පුරප්පාඩු තිබෙන බවද ඇමතිවරයා කීවේය.

 



Recommended Articles