නකල්ස් අතුරුදන් වූවෝ හමුවෙති


නකල්ස් රක්ෂිතයේ අතුරුදන් වූ තරුණයන් 07 දෙනා බේරා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඊයේ රාත්‍රියේ සිට මොවුන් නකල්ස් රක්ෂිතයෙන් අතුරුදන් වී තිබේ.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 හා 24 ක් වන තරුණ පිරිසක් මෙසේ අතුරුදන්ව සිටියහ.

1487834369knokels_traking_68

 

 



Recommended Articles