දේශීය ආදායම් පනත වැඩි ඡන්ද 65කින් සම්මතයි


නව දේශීය ආදායම් පනත තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 65කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 90ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 25ක් ලැබුණි.

පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවෙන්නේ 2018/04/01 දා සිට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.



Recommended Articles